Posted by : Unknown Monday, December 2, 2013

පුරා දස වැන්නක් මා සමඟ නිබද රැදි නුබට තුති මල්

මලගම් ගිය අමාවකේ
සඳ නැති රැ තරු ගනින්න
සුරංගනා සිහින පමණි
නුඹ නැත අද මට දකින්න
හිරු කිරණින් එළිය අරන්
මගේ ලොවට සදක් වෙලා

නුබ එනවද මං බලන්න

{ 1 comments... read them below or add one }

  1. සඳ දියට ම්ං තැනු
    ඉණිමං හැර නැතේ
    සිත සිහිල් කරන
    ඒ සුමුදු සඳ දියට
    ආදරෙයි හැමදාම

    ReplyDelete

- Copyright © 2025 සඳ දියෙන් දෝතක් - Skyblue - Powered by Blogger - Designed by Johanes Djogan -