- Back to Home »
- සය වැනි දිය දෝත
Posted by : Unknown
Saturday, November 16, 2013
විටක කදුළින්
පිරි තිබුනත් ජිවිතය හරි ලස්සනයි
කොතෙක් දෙවල්
සිතින් පැතුවත් එය බෙහොවිට නිෂ්පලයි
මෙලොව හමුවන
බෙහො දෙවල් යලිත් දිනයක වෙන්ව යයි
අන්තිමේදි
ඉතිරි වන්නේ හදේ රුන්දු මතකයයි......