Posted by : Unknown Wednesday, November 20, 2013

සතුටින් රෝස පැහැගන්ට
පෙරුම්පිරු දෙකොපුල්
වේදනාවෙන් සුදු මැලි වුවාද
සෙනෙහසින් දිලෙන්නට
පෙරැම්පිරු දෙනුවන්
කදුලින් බෙඳව ගියාද
පහන් අලෝකයැයි සිතු
යෞවනය
සරදමක් වුවාද
සුන්දර යැයි සිතු ජිවිතය

නුඔ විසින් ජය ගත යුතුයි


{ 1 comments... read them below or add one }

  1. ජීවිතය යනු සැමට සැමවිට දුකකි
    සුන්දර බව යනු අප එය රස විඳීමට අටවා ගන්නා මෙවලමකි

    ReplyDelete

- Copyright © 2025 සඳ දියෙන් දෝතක් - Skyblue - Powered by Blogger - Designed by Johanes Djogan -