- Back to Home »
- සඳ දියෙන් පලමු දියදෝත
Posted by : Unknown
Wednesday, October 30, 2013
බේල්ග්
එකක් හදාගත්තා මිසාක් මාගේ කියලා එක පොස්ට් එකක්වත් එකට දාන්න බැරි උනා. ඉතින්
හිතුනා සඳ දියෙන් පලමු දියදෝත දිග හරින්ට......අවසරයි
ජිවිත
පියවරය තුළ අප ඇවිද යද්දි කොතෙකුත් දේ අප පසු කර යන්නේහිද...ඒ අතර අපිට කොතෙකුත්
දේ මුණ ගැසේනවාද..ඒ අතරේ අපි ආදරය කරන කි දෙනෙක් ඉන්නවාද...වෛයිර කරන කියක් දෙනා
ඉන්නවාද....ඔය අතරේ මං බලා ගෙන ඉන්න අය කොතෙක් ඇත්තද
මේ
අතරේ අපිට අපේ ජිවිතයේ ඉම කොතැනදැයි හදුනා ගත හැකිද...නැ අපි හරියටම ජිවිතේ තේරුම්
අරන් තියනවාද අපේ අරමුණ ආශාව ඒ සියල්ල සම්පිණ්ඩ කර බලන කල ජිවිතය යනු මෙයද
වේදනා
බලාපොරෙත්තු හැඟිමි අරමුණු පුද්ගල සම්බන්ධතා මේ සියල්ල එකට කැටි කර ගත් දේ නේද
ජිවිතය කියන්නේ.....
එතකොට
ආදරය.....වේදානවක්ද නොයසෙනම් කවාදවත්
සන්සිදවාලිය නොහැකි නොනිමි වු ආශාවක්ද
මා
නොදනි....දන්නා පරිද්දෙන් වැටහෙන අයුරින් ආදරය යනු ජිවිතේ කියන ගමන් මඟ තුළ අපට
හමුවන මුණ ගැහේන හොඳම පරිත්‍යගයක්....
නුබ මට ජිවිතය කියාදුනි
නුබ එහි වේදනාව කියාදුනි
ජය පැරදුම සම විදින්නට
කියාදුනි....
ඒ වෙන දෙයක් නොව
“ආදරයයි“