- Back to Home »
- තෙවන දියවර
Posted by : Unknown
Saturday, November 2, 2013
සෙනෙහසද....???...
අතරමං
වූ වැලි කතරේ
මිර්ඟුවද
නුඹ
සොයා
එන මා රවටනා...,
විකසිත
පුෂ්පයට
සෙනෙහෙ
පිනි එක් කළ...?..
නොදැනේද
තව නුඹට
පිදූ
සෙනෙහස මා...?..
රැවටුනොත්
විඳවමී....
විඳවලා
සැනෙසෙමී....
නමුදු
මා නොදනිමී....
සෙනෙහසද
මෙය කියා....
ඉවසා සිටිය හැකිනම්
ReplyDeleteහිම පතනය
පහව ගිය පසු
නුබේ විජිතයේත්
සකුරා මල් පිපි
හිනැහෙනු ඇත