Posted by : Unknown Friday, October 25, 2013

හිත ආසයි පියබන් නෙත ආසයි බලන් ඉන්න.නමුත් මා අද විරාමයක් තියනවා.අද ඉදන් හිතට එන හැමදේම ලියනවා. එ හැමට කලින් ස්තුතියක් දෙන්න තියනවා.එ මාගේ හිතට නිදහසේ පියබන් ලෝකයක් ගොඩනගලා දුන්න මාගේ හිතාදර සහෘදයට..

සහෘදය නුබට පින්...
ඔහු නමින් තරංග රත්නායක නම් විය..ඔහු මහා අධිරාජය වන පොලෙන්නරුව දිස්ත්‍රික්කායේ මැදිරිගිරියේ වසය කරයි.හමුවුයේ මාගේ මුහුනු පොතේ මිතුරෙකු විලසිනි.නමුදු ඉන් ඔබ්බට ගිය සැබැ වු හිතවත් කමක් ඔහු මට දායාද කලහ.මෙය ඔහුගේ මනුස්සකමේ මහා මෙහෙයකි. යමක් දිමට අවැසි නැත නමුදු මේ හදවතේ ඇති ස්තුතිය ඔහු වෙනුවෙන් මා තුති පුදනු වස් මාගේ ප්‍රථම සඳදිය දෝත ඔබ නමින් පුද කර සිටිමි..

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © සඳ දියෙන් දෝතක් - Skyblue - Powered by Blogger - Designed by Johanes Djogan -