Archive for October 2013
සඳ දියේ දෙවන දිය දෝත
සංවේදනා...
ජීවිතේ
ගෙවා ආ මඟ,
සොයාගත්
මගෙ මැණික
ළඟ
නැතුව, එදා මෙන්
පාරවයි
සිත මගේ...
සොයා.
සඳ දියෙන් පලමු දියදෝත
බේල්ග්
එකක් හදාගත්තා මිසාක් මාගේ කියලා එක පොස්ට් එකක්වත් එකට දාන්න බැරි උනා. ඉතින්
හිතුනා සඳ දියෙන්.
සඳ දියෙන්දෝතක ඇරඹුම
.jpg)
හිත ආසයි පියබන් නෙත ආසයි බලන් ඉන්න.නමුත් මා අද විරාමයක් තියනවා.අද ඉදන් හිතට එන හැමදේම ලියනවා. එ හැමට.